බැසිල්ට විහිළුවක් වු වට්ටක්කා කවිය !

බැසිල්ට විහිළුවක් වු වට්ටක්කා කවිය !

තම භෝග සඳහා වටිනාකමක් නොමැති බවට මැසිවිලි නගන
ගොවියන් වෙනුවෙන් වගකිව යුතු දේශපාලකයින් වශයෙන් කළ
යුත්තේ ඔවුන් ධෛර්යමත් කර ඒවාට නිසි වටිනාකමක් ලබා දීම මිස එම
ගැටළු ව්‍යාජ ඒවා බව කියමින් සමච්චලයට ලක් කිරීමද? මෙවන්
දේශපාලන පසුබිමක පුරවැසියන් තම ගැටළු පවසන්නේ කා හටද?

#24_07_2020
#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles