ජූනි මාසයේ ආ පළඟැටියා හා ජීවන වියදම

ජූනි මාසයේ ආ පළඟැටියා හා ජීවන වියදම

කොරෝනා වසංගතයත් සමඟ රට සමාජීය මෙන්ම ආර්ථික වශයෙන්ද දැඩි පසුබෑමකට ලක්ව තිබෙනවා. මැතිවරණයක් පෙනෙන මානයේ තිබියදී ආණ්ඩුව බඩු මිල ඉහළ දැමීමට කටයුතු කිරීමෙන් එය කදිමට පැහැදිලි වනවා. දින ගණනාවක් පැවති ඇඳිරිනීතිය හේතුවෙන් කර්මාන්තශාලා ඇතුළු රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල අඩපණ වීම ඔස්සේ බොහෝ පිරිසකට සිය රැකියා ද අහිමි වුණා. එකි නොකී සියලු දුෂ්කරතාවලින් ජනතාව බැට කද්දී ආණ්ඩුව සිදුකළේ, විශාල ක්‍රීඩා පිටි ඉදිකිරීමේ සැලසුම් හා ජනතා මුදල් මුහුදට දිය කිරීම ආදී අසාර්ථක ව්‍යාපෘතිවල නිරත වීමයි.

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles