10 000ක සහනාධාර දීමනාවක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61 000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන පවසනවා.

ලේකම්වරයා සඳහන් කරන්නේ ලෝක ආහාර වැඩසටහන යටතේ සැපැතැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාස හතර වෙනුවෙන් එම ආධාර ලබාදෙන බවයි.

POPULAR

Recent articles