සංගක්කාරත් විශේෂ විමර්ශන ඒකකයට.

සංගක්කාරත් විශේෂ විමර්ශන ඒකකයට.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී
ලංකා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ටෙස්ට්
ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබාදීම
සඳහා අද විශේෂ විමර්ශන ඒකකයට පැමිණියා.

ඒ, 2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට්
තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය
සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.

POPULAR

Recent articles