”පිළිකුල් සහගතයි” – මෛත්‍රීපාල සිරිසේන

අමාත්‍යධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධුර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟතාවකින් තොරව මන්ත්‍රීවරුන්හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ සිය පක්ෂය යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බව එම නිවේදනය හරහා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles