සාර්ක් නායකයින් එක්ව අන්තර් සංවාදයක….

සාර්ක් නායකයින් එක්ව අන්තර් සංවාදයක….

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් යෝජනා කළ සාර්ක් රාජ්‍යය නායකයින්ගේ දුරස්ථ වීඩියෝ සංවාදය ඊයේ සවස පවත්වනු ලැබීය.
මේ පිළිබඳව පැවති සාකච්ඡාව තුළ මෙරට ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණය කල් නොදමන බවයි.

POPULAR

Recent articles