ජවිපෙ සහ පොහොට්ටුව අතර සංසන්දනයක් !

ජවිපෙ සහ පොහොට්ටුව අතර සංසන්දනයක් !

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් මගින් මඩ අවලාද ගොඩනැගීමේ සංස්කෘතිය මෙරට ජරාජීර්ණ දේශපාලනයේ ම තවත් පැතිකඩක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද පැවති සජීවී මාධ්‍ය හමුව අමතමින්. “වැඩකිරීමේ දේශපාලනය ” භාවිතාව තුලින් ඔප්පු කර ඇති තම පක්ෂයට එවන් අවලාද වලට මුහුණ දීමේ හැකියාව අන් සියල්ලන්ටම වඩා හොඳින් ඇති බව ප්‍රකාශ කළ ඔහු තවදුරටත් කරුණු දක්වමින් ” දේශපාලන භාවිතාවේ හා හැසිරීමේ ” සංසන්දනයක් ද කර සිටියා.

POPULAR

Recent articles