මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

Edirisinghe Trust Investments (ETI) Finance Limited හි තැන්පත්කරුවන් පිරිසක් අද (සැප් 14) පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

විරෝධතාවයේ දී විරෝධතාකරුවන් පස් දෙනෙකුට මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දී ඇත.

අගෝස්තු 23 වැනිදා මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බවද එම නිලධාරීන් තැන්පත්කරුවන්ට දැනුම් දුන් පසු විරෝධතාකරුවන් විසිර ගියා.

POPULAR

Recent articles