පළිබෝධනාශක ආනයනය කිරීම සඳහා ලියාපදිංචි සමාගම්වලට අවසර

මෙරටට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීම සඳහා ලියාපදිංචි සමාගම්වලට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ප්‍රකාශ කරණවා.

ඒ පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති රට නගමු අපි වවමු වැඩසටහනට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

POPULAR

Recent articles