Tag: susilpremajayantha

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

”තාම ගිවිසුමක් නෑ” – සුසිල් ප්‍රේමජයන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කළේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි. ඒවා...

”මන්දපෝෂණය වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්” – සුසිල් ප්‍රේමජයන්ත

2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරස තත්ත්වය නිසා...

”පාසල්වලට සිසුන් ගන්නේ නෑ” – අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. නාවල පිහිටි ආනන්ද...

”හිඟා කාලා හරි ළමයින්ට කන්න දෙනවා” – සුසිල් ප්‍රේමජයන්ත

හිඟා කාල හරි පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා එය කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (01) කියා සිටියා. දරුවන්...

”ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනය කරයි කියල හිතන්න බෑ” – සුසිල් ප්‍රේමජයන්ත

පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ ‌දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් නොසිතන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. යාපනයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත...

75වන නිදහස් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

2023 වසරේ පැවැත්වීමට නියමිත 75වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්...

”දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් දෙනවා” – අධ්‍යාපන ඇමති

දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටියේ මහ බැංකුව මගින් මුදල් වෙන්කර ගැනීමට...

”උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකියි” – අධ්‍යාපන ඇමති

අ.පො.ස උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවට කොරියාවෙන් කඩදාසි තොගයක්

කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේන්තුවට...

Recent articles

spot_img