අද (08) රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි

අද (08) දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.

එමෙන්ම ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවද වාර්තා වනවා.

POPULAR

Recent articles