”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව දෙන්න” – මානව හිමිකම් කොමිෂන් සභාව

පැනගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

රටින් පෑනයාමෙන් යාමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ, තවමත් ශ්‍රී ලංකාවට පැමිණියේ නැහැ. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

POPULAR

Recent articles