සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මර්දනයට එරෙහි උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටියදී යි.

කෙසේ වුවද ඔහු ගාලුමුවදොර අරගලය ආරම්භයේ සිටම ඊට දායකත්වය සැපයූ තරුණ ක්‍රියාකාරිකයෙකුද වනවා.

POPULAR

Recent articles