ඇමති ධූර සහ වරප්‍රසාද වලට සජිත් බැහැ කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කළේය.

“බලවත් පාර්ලිමේන්තු කමිටු පද්ධතියක් හරහා කටයුතු කිරීමට එකඟ වුණා. රට වෙනුවෙන් බලවේග එකතුවීම ගැන ධනාත්මකයි. අමාත්‍ය ධූර සහ වරප්‍රසාද නොමැතිව එසේ කළ යුතුයි” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැස්වීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

POPULAR

Recent articles