රොනාල්ඩෝගෙන් Instagram වාර්තාවක්

Instagram සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 ඉක්මවු පළමු පුද්ගලයා බවට පත්වීමට පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට ඔහුගේ Instagram ගිණුමේ අනුගාමික ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 469ක් දක්වා ඉහ​ළ ගොස් ඇති බව සඳහන් වනවා.

POPULAR

Recent articles