කඳුළු අරන් තල්මසුන් පානදුර වෙරළට ආවේ ඇයි ?

කඳුළු අරන් තල්මසුන් පානදුර වෙරළට ආවේ ඇයි ?

පසුගිය නොවැම්බර් 02 දා පානදුර ආශ්‍රිත වෙරල තිරයට තල්මසුන් විශේෂයක් සමුහයක් ලෙස පැමිණ තිබු අතර එය සොබාවික තත්වයක් සේ පිලිගැනුනේ නැත. මේ පිළිබඳව සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය තුළ පුළුල් සංවාදයක් ඇතිවූ අතර විවිධ පුද්ගලයින් ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණි. ආචාර්ය ආශා ඩි වොස් සාගර ජෛව විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික අත්දැකීම් සහිත ශ්‍රී ලාංකීය බුද්ධිමතෙකි. ඈ සිය ෆේස්බුක් පිටුව තුළින් මේ පිළිබඳව කරුණු දක්වා තිබුණු අතර මෙම වාර්තාමය නිර්මාණය සඳහා ඇයගේ එම අදහස් දැක්වීම් එකතු කරගෙන තිබේ.

ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරද මෙරට සාගර විද්‍යාව සම්බන්ධ ප්‍රමනිකයෙකි. ඔහු ශ්‍රී ලංකා සාගර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ලෙසද කටයුතු කරයි.

මේ පානදුර වෙරළට පැමිණි ඒ තල්මසුන්ගේ කඳුළු කතාවයි !

#A5_DOCU
#A5_CHANNEL

POPULAR

Recent articles