ලංකාවේ සංස්කෘතික මිනිසා සොයාගිය මිනිස්සු | සුනිල් විජේසිරිවර්ධන & ජයතිලක කම්මැල්ලවීර | Heensare |E18

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු සමාජ සංස්ථාව හැටේ දශකයේ අවසානයේ සිට 21 වන සියවස දක්වා ක්‍රමිකව විකාශනය වීමත් ඒ සඳහා බලපෑ දේශීය හා ගෝලීය දෘෂ්ටිවාදීමය සංවාදයත් පිළිබඳව ” විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ ” සිට වත්මන් මොහොත දක්වා සංස්කෘතික සංචාරයක යෙදෙන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා ජයතිලක කම්මැල්ලවීර ද්වි පාර්ශවයන් සමඟින් සිදුකෙරුණු ‘හීන්සැරය 18 වන දිගහැරුම ‘

POPULAR

Recent articles