ටොම් මූඩි ඉවත් වෙයි

ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි‍ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව එකඟවී තිබෙනවා.

2021 මාර්තු 01වනදා සිට ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස මූඩි පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත සිදුකරනු ලැබුවා.

POPULAR

Recent articles