අතුරුදන් වූවන්ගේ පවුල්වල පුනර්ජීවනය වෙනුවෙන් දීමනාවක්

අතුරුදන් වූවන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව අතුරුදන් වූ අයගේ ළඟම ඥාතියාට එක්වරක් පමණක් ගෙවන මෙම දීමනාව හිමිවනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසිනුයි.

POPULAR

Recent articles