ආණ්ඩුවේ හවුල් පක්ෂ අද (24) මහනුවරට

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතව බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇමති වාසුදේව නානායක්කාර ,හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග ,යන මහත්වරුන් පක්ෂ නායකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.

මෙහිදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් පසුගියදා නිකුත් කරන ලද ‘රට හරි මඟට’ යෝජනාවලිය ද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමට නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles