ලෝකයේ මොකද වුනේ ?

ලෝකයේ මොකද වුනේ ?

කැනඩාව විසින් කෝවිඩ් 19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතක් පළමුවරට සායනිකව පරික්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අංශ අවසර ලබා දී ඇති බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසනවා. මෙම එන්නත සාර්ථක වුවහොත් එය මහපරිමාණයෙන් නිෂ්පාදනය කොට නිවෙස් වෙත බෙදාහැරීමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය සිකුරාදා දිනය වන විට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එන්නත් 118 ක් පමණ ලොවපුරා විවිධ රටවල නිපදවා තිබූ නමුත් සායනික පරීක්ෂණ සඳහා අනුමත කර ඇත්තේ ඒ අතරින් එන්නත් අටක් පමණක් බවයි.

POPULAR

Recent articles