“අද (18) ගෑස් පෝලිම්වල ඉන්න එපා” – ලිට්රෝ සමාගම News May 18, 2022 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (17) සවස ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වූ බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන බැවින් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR ලිට්රෝ ගෑස් සමාගම අද (20) කෝප් කමිටුව හමුවට May 20, 2022 අත්අඩංගුවට ගත් 83 ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි September 25, 2022 “සියලු පහරදීම් පිළිබඳ විමර්ශනයක් කරන්න” – ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් May 12, 2022 ජවිපෙ සහ පොහොට්ටුව අතර සංසන්දනයක් ! May 17, 2020 කොළඹ පාලු වෙයි June 28, 2022 QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද (25) සිට දිවයින පුරා July 25, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022