කොළඹ පාලු වෙයි

කොළඹ හා ඒ තදාසන්න ප්‍රදේශ පාලුවට ගොස් තිබෙන අයුරු අද (28) උදෑසන දක්නට ලැබුණා.

ඊයේ (27) දින සිට මෙරට දැනට ඇති බව කියන ඉන්ධන සංචිතය ‘අත්‍යවශ්‍ය වාහන සඳහා’ පමණක් නිකුත් කරන බව නිවේදනය කළ නිසා සියලු ප්‍රවාහන මාර්ග අඩපණ වී ඇති බවයි කියන්නේ.

පාසල්, රජයේ සහ පෞද්ගලික ආයතන මෙන්ම සෙසු දෛනික කටයුතු වෙනුවෙන් නගරය වෙත ඇදෙන ජනයා සම්පූර්ණයෙන් ම නොපැමිණි බව වාර්තා වෙනවා.

අද (28) උදෑසන බම්බලපිටිය –

POPULAR

Recent articles