“අන්තර්කාලීන ආණ්ඩුවකට පොහොට්ටුව එකඟයි” – අනුර ප්‍රියදර්ශන යාපා

‘අන්තර්කාලීන ආණ්ඩුවක්’ පිහිටුවීමට පොහොට්ටු පක්ෂය එකඟ වූ බව පොහොට්ටුව නියෝජනය කරන පාලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියනවා. ඔහු ඒ බව පැවසුවේ අද (02) දින මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව ගැන අදහස් දක්වමින්.

‘අන්තර්කාලීන අලුත් ආණ්ඩුවක්’ පිහිටුවීම පිළිබඳව අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතුව ඇතත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා එකඟවීම හෝ අලුත් අගමැතිවරයෙක් පත්කිරීම පිළිබඳව කිසිවක් අනාවරණය වන්නේ නැහැ.

POPULAR

Recent articles