Tag: JVP

”උප්පැන්නයෙන්, හැදුනුම්පතෙන් ලැබුණු පුරවැසිකම වෙනුවට ජනතාව තමන්ගේ පුරවැසිබව උපයාගත්තා” – බිමල් රත්නායක

පුරවැසිබව උපයාගත් සමාජයක් වෙනත් කිසියම්ම දෙයකින් පරාජය කළ නොහැකි බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක සනදහන් කරනවා.“රනිල්ට සහ එයාගෙ උපදේශකයන්ට කියන්න දෙයක් අපිට තියෙනවා....

ජාතික ජන බලවේගය පාපැදියෙන් ජයග්‍රහණය හා විසඳුම කරා

ජාතික ජන බලවේගයේ පාපැදි සමාජය විසින් බයිසිකල් රැළියක් සංවිධානය කර තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ, මග පෙන්වීම යටතේ පැවති මෙම බයිසිකල් රැළියේ තේමාව වී...

”ජනතා මතය ප්‍රකාශ කිරීමමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතුයි” – කේ.ඩී. ලාල්කාන්ත

පවතින සමාජ අර්බුදය සහ දේශපාලන අර්බුදය යන දෙකම විසඳිය හැකි එකම ක්‍රමය පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගොස්, දේශපාලන අර්බුදය නිමා කිරීමට සමාජයටම අවස්ථාව ලබාදීම...

”පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් හා තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න” – විජිත හේරත්

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙක් පත්කර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ වත්මන් කථානායකවරයාම...

පාඨලී හා ජවිපෙ හමුවෙයි

රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුලු පිරිසක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, සුනිල්...

“වගකීම ඉටුකිරීමට සූදානම්” – අනුර කුමාර දිසානායක

ඉක්මනින්ම මැතිවරණයකට යන තුරු ස්ථාපිත කරන අන්තර්කාලීන ආණ්ඩුවක අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවැරෙන වගකීම ඉටුකිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ...

ආණ්ඩුව සතුටු කිරීම ජනතාවගේ වැඩක් නෙවෙයි | ආචාර්ය හරිනි අමරසූරිය | Q5 with CHATHURA

කොතලාවල අධ්‍යාපන පනත මේ වනවිට ලාංකීය අධ්‍යාපනය පිලිබඳ ප්‍රමුඛතම සාකච්ඡාව බවට පත් වී හමාරය. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ද අදහස් දක්වමින් නිදහස් අධ්‍යාපනය මූලික...

” PORT CITY කියන්නේ චීනා අපෙන් ගන්න “ගෙරිහංකඩ ” | හර්ෂණ නානායක්කාර | Q5 with Chathura | 22.05.2021

පෝට් සිටි කියන්නේ චීනා අපෙන් ගන්න "ගෙරිහංකඩ" - නීතීඥ හර්ෂණ නානායක්කාර Q5 With Chathura (Part 2 - 22/05/2020)

මට ඕනි නම් මම බොනවා | ලාල්කාන්ත | 01 to 01

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා සමඟ කරන ලද 01 to 01 වැඩසටහන මාධ්‍යවේදී සිසිර යාපා සමඟින්......

Recent articles

spot_img