Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
japan
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ලංකාවේ අඩුපාඩු හොයන්න ජපානයෙන් එයි
News
September 18, 2022
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳ ජපන් රජය දැනුවත් කිරීම ජපානයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිම්පේ දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට යටිතල පහසුකම් සම්බන්ධ අඩුපාඩු...
ජපානයේ මිලියන 02කට ඉවත් වීමට නියෝග
Foreign News
September 18, 2022
ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 02 කට ආසන්න ජනතාවට ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා. ඒ නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙනුයි. පැයට කිලෝමීටර 270ක...
ශ්‍රී ලංකාව බංකොලොත්, ජපාන ව්‍යාපෘති 12ක් අත්හිටුවයි
News
August 11, 2022
ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශ කිරීම මත ජපාන ආධාර මත පවත්වාගෙන ගිය ව්‍යාපෘති 12ක් අත්හිටුවා තිබෙනවා. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...
වෙඩි වැදුණු හිටපු ජපාන අගමැති ජීවිතක්ෂයට පත්වෙයි
Foreign News
July 8, 2022
වෙඩි ප්‍රහාරයක් එල්ල වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහුට මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ, නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුරයි. විදෙස් මාධ්‍ය...
හිටපු ජපාන අගමැතිට වෙඩි ප්‍රහාරයක්
Foreign News
July 8, 2022
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර...
“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති
News
July 1, 2022
ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසනවා. ඊයේ (01) ද්‍රවිඩ ජාතික සන්ධානය...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website