Tag: A5 News Sri Lanka

”බණ්ඩාරනායක නිසා අපි මොට්ටයෝ වුණා” – චන්දිම වීරක්කොඩි

ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (03) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට...

”පාදෙණිය තමයි වගකියන්න ඕනේ” – GMOA

මෑත කාලයේ දී සිදුවූ මෙරට කෘෂිකර්මාන්තයේ පරිහානියට වගකිව යුතු වන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ. ඒ...

වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් සම්මානයක්

ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක හට දී ඊයේ (02) උපහාර සම්මානයක් හිමි වී තිබෙනවා. ආචාර්ය වික්ටර් රත්නායකයන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ...

”අපේක්ෂිත ආදායමට යන්න බෑ” – මත්පැන් නිෂ්පාදකයින්

සුරාබදු ආදායම මේ වසරේදී රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාටිය ඉල්ලීම් කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා...

අද (03) සුරාසැල් වැසේ

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනවා. ‌ මීට හේතුව වන්නේ ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීමයි. ඒ අනුව අද...

කෝප් කමිටුව නම් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් අද (03)...

”රජය අපිටත් ණයයි” – ජාතික ඉදිකිරීම් සංගමය

පසුගිය කාලය තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව රුපියල් බිලියන 150 ත් 200 අතර මුදලක් රජයෙන් අයවීමට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි...

පාසල් ළමයින්ට රජයෙන් කැඳ

අද (03) සිට පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය සිසිර ජයකොඩි පවසන්නේ පාසල් දරුවන්ගේ පෝෂණ...

ලංකාව කුසගින්නේ ඉදිරියටම

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බවයි. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජුනි මාසයේ...

ජනපති උමංදාවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (02) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය වෙත ගෝ තිබුණා. ඒ එහි වැඩපිළිවෙළ දැකබලාගැනිම සඳහා බවයි කියන්නේ. උමන්දාව විශ්ව ගම්මානය සංකල්පය ට...

නාමල් සමාව ඉල්ලයි

මෙරටින් පැන ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාබනික පොහොර පමණක් භාවිතා කර ගොවිතැන් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

”ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් වෙන්නේ ඩොලර් මිලියන 50යි” – මහ බැංකු අධිපති

තේ අපනයකරුවන් මාසිකව ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් බවට පරිවර්තනය කරන්නේ ඩොලර් මිලියන 50කට ආසන්න මුදල් පමණක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

Recent articles

spot_img