මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘත කිරීම අද (11)

මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද (11) විවෘත කිරීමට නියමිතයි .

මෙම විශ්වවිද්‍යාලය ව්‍යවහාරික විද්‍යා, කළමණාකරණ හා මූල්‍ය යන පීඨ තුනකින් සමන්විත වනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලය නිල වශයෙන් විවෘත කිරිමට නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles