පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට අද (08) පස්වරුවේ යොමුකිරීමට නියමිත බව වාර්තා වනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක සිසුන්ට පහරදීමට ගියේ යැයි කියන සිද්ධියට පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනයක් හා රියදුරෙක් සම්බන්ධ බවට නැගෙන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

POPULAR

Recent articles