ඉන්දියාවේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂ 5 පනියි

ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව සටහන් වන්නේ පන් ලක්ෂ පනස්පහක් ලෙසයි.

එමෙන්ම ගෝලීය සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව වැඩිම මට්ටමේ සිට සලකා බැලූ විට ඉන්දියාව සිව්වැනි ස්ථානයේ පසුවනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

POPULAR

Recent articles