ආණ්ඩුව පෙරළන තත්වයට අපිව පත්කර ගන්න එපා | HARD FOCUS | EP 14 | 05.01.2021

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොළඹ වරාය මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතම ස්ථානයකි. මින් නැගෙනහිර ජැටිය පිළිබඳව පැවසෙන්නේ එය වරායේ ඇති අතිශය වැදගත් කොටසක් ලෙසයි.

මේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා විසින් අදහස් දක්වන HARD FOCUS වැඩසටහනයි මේ.

පසුගිය HARD FOCUS වැඩසටහනේ දී වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා කියා සිටියේ වරාය විකිණීමේ ක්‍රියාවලියට තම වෘත්තීය සමිතිය ඇතුළු වරායේ වෘත්තීය සමිති සියල්ල මෙම සටනට එක් වී ඇති බවයි. (පසුගිය වැඩසටහන : https://youtu.be/ZlzTO3rmsBw )

POPULAR

Recent articles