“බිත්තර ගැස්සුවේ මම නෙවෙයි” – ප්‍රසන්න රණතුංග

ඊයේ (30) දිනයේදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට පැමිණි බාහිර පුද්ගලයන් විසින් එල්ල කළ බව කියන බිත්තර ප්‍රහාරය ‘කුණු බිත්තර ප්‍රහාරයක්’ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

අද (31) අලුයම එකට පමණ මෙම සටහන තබන අමාත්‍යවරයා කියන්නේ ‘ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එහි නායකයා පැමිණි මෝටර් රථයට කුණු බිත්තර ප්‍රහාරයක්’ එල්ල වී ඇති බවයි. එහෙත් ඊට තමාගේ සම්බන්ධයක් ඇති බවට ගෙනයන ප්‍රචාරයන් තමා දැඩිව හෙලා දකින බව ඔහු පවසා තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය ෆේස් බුක් හී තබා ඇති සම්පූර්ණ සටහන –

POPULAR

Recent articles