මම දන්නේ නැහැ බදුයුදීන් මහත්තයට ගෙවන්න සල්ලි තියෙනවද කියලා | නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ | HARD FOCUS

මම දන්නේ නැහැ බදුයුදීන් මහත්තයට ගෙවන්න සල්ලි තියෙනවද කියලා | නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ | HARD FOCUS | Ep 03

විල්පත්තු වනාන්තරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ නඩුවකින් ‘ පරිසර යුක්ති කේන්ද්‍රය ‘ ජයග්‍රහණය කිරීම හා අදාල වනාන්තර කලාප නැවත වගාකිරීම සඳහා රිෂාඩ් බදුයුදීන් මහතා වෙත අධිකරණය විසින් නියෝග නිකුත් කෙරිණි.

මේ, අදාල නඩුව සහ එයට අදාළ වපසරිය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සමඟ සිදුකරන ලද HARD FOCUS සම්මුඛ සාකච්ඡාවයි.

#HARD_FOCUS
#RAVINDRANATH_DABARE
#Centre_For_Environmental_Justice
#A5_CHANNEL_SL

POPULAR

Recent articles