”සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත විවෘත කරනවා” – කංචන විජේසේකර

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ධීවරයන් ඇතුළු සියළුම අංශ වලට මේ මස 19 වනදා සිට තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කරන භූමිතෙල් අඛණ්ඩව බෙදාහරින බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles