කැලණි වැලි දුම්රියේ ඇත්ත කතාව මෙන්න ! මහාචාර්ය ගුණරුවන් හෙළිදරව් කරයි.

කැලණි වැලි දුම්රියේ ඇත්ත කතාව මෙන්න ! මහාචාර්ය ගුණරුවන් හෙළිදරව් කරයි.

පසුගිය සතිය තුළ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වන්නේ මාලඹේ – කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හා කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතියයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ‘ ගුණරුවන් කමිටුවේ ‘ අදහස් දැක්වීම ආන්දෝලනාත්මක සංවාදයක් නිර්මාණය කරනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ඒ වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් හා ක්‍රමෝපායන් සකස්කිරීම ඉතිහාසය පුරාවටම විවාදයට තුඩුදෙන කරුණකි. පසුගිය ආණ්ඩු සහ වත්මන් ආණ්ඩුව ද සිය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කරන ලද සැලසුම් යලි පරීක්ෂාවට ලක්කළ විට ඒවායේ දුර්වලතා හා විෂමතා හඳුනාගැනීම යහපත් කාරණාවකි.

මේ උතුරුදිග දුම්රිය මාර්ගය, මාලඹේ – කොටුව දුම්රිය ව්‍යාපෘතිය හා කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා සමඟින් A5 Q5 වැඩසටහන අනාවරණය කරනු ලබන අතිශය තීරණාත්මක සංවාදයකි.

POPULAR

Recent articles