එලියන්ත වයට්ටත් ඇමති ආරක්ෂාව !

එලියන්ත වයට්ටත් ඇමති ආරක්ෂාව !

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ සිට ඔහුගේ පෞද්ගලික
භෞත චිකිත්සක කටයුතු කරන වෛද්‍ය එලියන්ත වයිට් නැමැත්තාට
ආරක්ෂක රථ දෙකක් සමග පොලිස් නිලධාරීන් 13 දෙනෙකුගේ
ආරක්ෂාවක්ද ලබාදී ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්
අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි
මහතා අනාවරණය කරනවා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles