එලියන්ත වයට්ටත් ඇමති ආරක්ෂාව !

එලියන්ත වයට්ටත් ඇමති ආරක්ෂාව !

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ සිට ඔහුගේ පෞද්ගලික
භෞත චිකිත්සක කටයුතු කරන වෛද්‍ය එලියන්ත වයිට් නැමැත්තාට
ආරක්ෂක රථ දෙකක් සමග පොලිස් නිලධාරීන් 13 දෙනෙකුගේ
ආරක්ෂාවක්ද ලබාදී ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්
අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි
මහතා අනාවරණය කරනවා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

More from author

බලශක්ති ඇමති කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සංවර්ධනය සඳහා වන කටාර් අරමුදල...

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත...

නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට පෙර තාක්ෂණ හා ආයෝජන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

බලශක්ති ඇමති කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සංවර්ධනය සඳහා වන කටාර් අරමුදල (Qatar Fund For Development – QFFD) නියෝජ්‍ය...

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ රජයේ බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන...