හැංගිමුත්තන් කළ සම්පායෝ පොලිස් අත්අඩංගුවට !

හැංගිමුත්තන් කළ සම්පායෝ පොලිස් අත්අඩංගුවට !

බන්ධනාගාර අපරාධකරුවන්ට රැකවරණය හා සැප පහසුකම් ලබා
දීම සම්බන්ධයෙන් වරදකරුව සිටි මීගමුව බන්ධනාගාරයේ
හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ
විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ
අත්අඩංගුවට ගැණුනා.
ඒ, මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක
ඇතුළු කණ්ඩායමක් විසින්, ලද බුද්ධි තොරතුරක්
මත සිදුකළ මෙහෙයුමක් මගින්.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමඟ !

FB : https://www.facebook.com/A5News.lk/
YouTube : https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ

POPULAR

Recent articles