I D H රෝහලෙන් පැනපු කොරෝනා රෝගියා ජාතික රෝහල අසලින් හමුවේ !

I D H රෝහලෙන් පැනපු කොරෝනා රෝගියා ජාතික රෝහල අසලින් හමුවේ !

I D H රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට
රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා,
කොළඹ ජාතික රෝහල අසලදී රෝහල් කාර්ය
මණ්ඩල සාමාජිකයෙක් විසින් අද උදෑසන සොයා
ගනු ලැබුවා.

#A5_News_SriLanka

පිවිසෙන්න, ප්‍රධාන පුවත් විකාශයට !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles