කොරෝනා කොයිබට ද ? අපි ආරක්‍ෂිත ද ?

කොරෝනා කොයිබට ද ? අපි ආරක්‍ෂිත ද ?

කන්දකාඩු පුනරුතතාපන මධ්‍යස්ථානයෙන්
හඳුනාගත් කොරෝනා පොකුර මේ වන විට රටපුරා
වර්ධනය වෙමින් පවතින අතර ඊයේ දිනය තුළ
පමණක් කොරෝනා නව රෝගීන් 9 දෙනෙකු හඳුනා
ගත්තා.

ඉන් විදෙස්ගතව සිට පැමිණි රෝගීන්ට අමතරව එක් ආසාදිතයකු
හඳුනාගැනුනේ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ කොරෝනා
ආසාදිතයකු හා සම්බන්ධ කුන්ඩසාලේ ප්‍රදේශයෙන් වන බවයි
වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.ඊයේ දිනය තුළ මෙරට
පීසීආර් පරීක්ෂණ 2470 ක් සිදුකර තිබෙනවා

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles