රූපවාහිනියේ සේවකයින් පඩි නැතුව බිම වාඩිවෙයි News August 25, 2022 a5news.lk ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ එහි සේවකයන් විසින් විරෝධතාවයක් ආරම්භකර තිබෙනවා. එම සේවකයන් පවසන්නේ තමන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු මේ මස වැටුප නියමිත දිනයේ නියමිත වෙලාවට නියමිත පරිදි නොගෙවීම හේතුවෙන් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related A5 NewsA5 News Sri Lankaemployeeshotrupawahinistrike POPULAR සල්ගාදු රැළියෙන් අනතුරුව අගමැති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනියි February 10, 2022 ත්‍රිපෝෂ නතර වෙයි ! June 1, 2020 ආණ්ඩුව සතුටු කිරීම ජනතාවගේ වැඩක් නෙවෙයි | ආචාර්ය හරිනි අමරසූරිය | Q5 with CHATHURA July 15, 2021 මැදින් පුර පසළොස්වක පොහොය අදයි (17) March 17, 2022 රූපලාවන්‍යාගාර වැසීයාමේ අවදානමක September 25, 2022 ලෝකයේ කොරෝනා May 21, 2020 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022