සෞඛ්‍ය අංශ අද තැපැල් ඡන්දය දමයි.

සෞඛ්‍ය අංශ අද තැපැල් ඡන්දය දමයි.

2020 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු
කිරීමේ කටයුතු අද ආරම්භ වුණා.
ඒ අනුව අද ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව
හිමිවුණේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවලටයි.

දිවයින පුරා පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල දී තැපැල් ඡන්ද
සළකුණු කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. ඡන්ද සළකුණු කිරීමේ
කටයුතු පෙරවරු 9.00 ට ආරම්භ වූ අතර සවස 4.00 වන තුරු ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණා. පියවර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව අද මුලින්ම ඡන්ද සළකුණු කිරීමේ අවස්ථාව හිමිවුණේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවල සාමාජිකයින්ටයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles