සෞඛ්‍ය අංශ අද තැපැල් ඡන්දය දමයි.

සෞඛ්‍ය අංශ අද තැපැල් ඡන්දය දමයි.

2020 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු
කිරීමේ කටයුතු අද ආරම්භ වුණා.
ඒ අනුව අද ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව
හිමිවුණේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවලටයි.

දිවයින පුරා පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල දී තැපැල් ඡන්ද
සළකුණු කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. ඡන්ද සළකුණු කිරීමේ
කටයුතු පෙරවරු 9.00 ට ආරම්භ වූ අතර සවස 4.00 වන තුරු ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණා. පියවර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව අද මුලින්ම ඡන්ද සළකුණු කිරීමේ අවස්ථාව හිමිවුණේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවල සාමාජිකයින්ටයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...