තැපැල් ඡන්දය හෙටින් ඇරඹේ !

තැපැල් ඡන්දය හෙටින් ඇරඹේ !

2020 මහැතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම් කටයුතු හෙට
ආරම්භ වනවා.
ඒ අනුව හෙට දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන්නේ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල
සේවකයින්ටයි.

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින
හතක් වෙන් කර තිබෙනවා. ඒ අනුව මේ මස 13, 14, 15, 16, 17, සහ
20, 21 යන දිනවල දී පියවර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද සලකුණු
කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles