නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යළි සක්‍රීය කෙරේ

නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (26) දිනයේ සිට මෙගා වොට් 300ක ධාරිතාවයක් මෙලෙස ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.

POPULAR

Recent articles