‘හෙට සටනට පණ පොවන නව රැල්ල’

‘හෙට සටනට පණ පොවන නව රැල්ල’

‘හෙට සටනට පණ පොවන නව රැල්ල’ යන
මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය
කළ තරුණ සමුළුව අද පැවැත්වුණා.

දේශපාලඥයින් පසුපස ගොස් රැකියා ලබාගන්නා
ක්‍රමය වෙනස් කොට සුදුසු රැකියාවක් හිමිවන
අනාගත තාරුණයක් ඇතිකිරීම තම අභිප්‍රාය බව
මෙහිදී අදහස් දක්වමින් ජතික ජන බලවේගයේ
අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles