සුදු ඇඳගෙන රජයේ දේපළ කොල්ලකන පුද්ගලයින් ගැන ඩලස්ගේ යෝජනාව !

සුදු ඇඳගෙන රජයේ දේපළ කොල්ලකන පුද්ගලයින් ගැන ඩලස්ගේ යෝජනාව !

සුදු ඇඳගෙන දියවන්නාවේ සිට රාජ්‍ය දේපළ කොල්ලකන පුද්ගලයන් වෙනුවට නිවැරදි පුද්ගලයන් පාරලිමේන්තුවට යැවිය යුතු බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සඳහා සහය නොදෙන කිසිවෙකුට ඡන්දය නොදිය යුතු බවද ඔහු තවදුරටත් පවසා සිටියා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ?fbclid=IwAR0msOkwB8UFJ9FQVeFqGm9Sm1-dMCkQzP19wNIVKPTjpnrtxCKF-hFv4gs

POPULAR

Recent articles