මැතිවරණ දිනය මේ සතියේ දී කියනවා ! මැ කො සභාපති කියයි.

මැතිවරණ දිනය මේ සතියේ දී කියනවා ! මැ කො සභාපති කියයි.

2020 මහ මැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය ඇතුළත ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක සම්බන්ධ ගැසට් පත්‍රය හෙට දිනයේ දී නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා කියා සිටියේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා උතුරේ ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවකට පසුගිය දා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සභාපතිවරයාගෙන් මෙහි දී විමසා සිටියා.

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles