ත්‍රිපෝෂ නතර වෙයි !

ත්‍රිපෝෂ නතර වෙයි !

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු නොමැති වීම නිසා ජාඇල පිහිටා ඇති ත්‍රිපෝෂ කම්හල සම්පූර්ණයෙන් වසා දැමුනා.

මේ හේතුවෙන් රජය විසින් ගැබිනි මාතාවන්ට හා ළදරුවන්ට නොමිලේ ලබා දෙන ත්‍රිපෝෂ දීමනාව ඉදිරියේදී නවතිනු ඇතැයිද වාර්තා වන අතර අදාළ කම්හලේ සේවය කළ සේවකයන් තුන්සියයකගේ පමණ රැකියා අහිමි වී තිබෙනවා . මෙම තත්ත්වය තුළ පෝෂණ සම්බන්ධ ගැටළු ඇතිවීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමය පවසන්නේ.

කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාවේම නිෂ්පාදනය කෙරෙන සුපෝෂ සඳහා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති අතර ඒවා මසකට මිලියන හතක් ඉක්මවා අලෙවි වනවා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles