කලු කොටියාට මන්ද ගැසූ මිනිසාට වැඩ වරදියි.

කලු කොටියාට මන්ද ගැසූ මිනිසාට වැඩ වරදියි.

නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වත්තේදී ඊයේ සොයාගත් වදවීමේ තර්ජනයට ලක්වී ඇති කළු කොටියා හසුකර ගැනීම සඳහා මන්ද ඇටවූ සැකකරු වනජීවි නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එම ගොවිපළේ හිමිකරු වන අතර ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා.කෙසේවෙතත් එම සත්ත්වයා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සදහන්.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles