ලෝකයේ කොරෝනා තතු !

ලෝකයේ කොරෝනා තතු !

කෝවිඩ් 19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4.8 කට අධිකයි. ඒ අතුරින් පුද්ගලයි තුන්ලක්ෂ දාසය දහසකට අධික පිරිසක් අධික පිරිසක් මේ වන විට මරණයට පත්ව තිබෙනවා.

කෝවිඩ් 19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රාජ්‍ය ලෙස සැළකෙන ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී අනූදහසේ සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනයේදී ද එරටින් නව ආසාදිතයින් විසිතුන් දහසකට අධික පිරිසක් හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව පහලොස්ලක්ෂ විසිහත් දහසකට අධිකයි.

මේ අතර කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් ඇමරිකාව තුළ විරැකියාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ….

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

https://twitter.com/A5Sri

POPULAR

Recent articles