පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වෙයි

අද (28) දිනයේ තමන් බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධන නොමැති වීම මත මෙම තීරණයට එළැඹි බවයි.

සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසන්නෙත් ඉන්ධන හිඟය බස් ධාවන කටයුතු අඩාල වනු ඇති බවයි.

POPULAR

Recent articles